Skyfire 2019 ‧ Disaster/Action ‧ 1h 37m
Initial release: December 12, 2019 (China)
කොහොමද ඉතින් ඔයාලට....
ඔයා අනිවාර්‍යෙන්ම බලල ඇති පොම්පෙ මූවී එක....ගිනි කන්දක් පුපුරන සීන් එකක් තියෙන්නෙ..අන්න ඒ වගේ මූවී එකක් තමයි Skyfire කියන්නෙත්....ඇත්තටම මේක අනිවාර්‍යෙන්ම බලන්න ඕන මූවී එකක්...ඇක්ශන් වගේම දුක හිතෙන අවස්තාද නැතුවාම නොවෙයි...ඒ තරම් හොදට ශූට් කරපු ෆිලුමක්...ගිනිකන්දක් පිපිරුනාම මොකද වෙන්නෙ ඒ කෙන් වෙන අනතුරු මොන තරම් භයානකද කියල ඔයාලට මේ මූවී එක බැලුවාම තේරෙයි....එහනම් හැමොටම අරාධනා කරනව එන්න ඇවිත් මූවී එක බාගෙන බලන්න...
movie trailer
[youtube src="Tc-1zrJSy6k"/]
1080p HdRip
sub