Dreamcatcher 2003 ‧ Horror/Sci-fi ‧ 2h 16m

28%Rotten Tomatoes5.5/10IMDb3/5Empire

Initial releaseMarch 19, 2003 (USA)
Budget68 million USD
Box office75.7 million USD

                                                               අල්ලමුද හීනයක්

පොඩි වයසෙදිම තම අම්මා අහිමි වීම ගැන කනස්සල්ලෙන් ඉන්න පුංචි දරුවෙක් වටා ගෙතුනු කතාවක් තමයි මේ මූවී එක...ඉතින් මෙ පොඩි පුතා ඇතුලුව තාත්ත ඒ වගේම තාත්තගෙ දෙවෙනි බිරිද මේ තිදෙනාම එනව එයාලගෙ පරන ගෙදරට...තාත්ත අයෙත් කසාද බැදුපු නිසා මේ ලමය ඉන්නෙ ගොඩක් තරහින්..විශේශයෙන්ම ගෑනු කෙනා එක්ක...ඉතින් මේ ලමය නිදාගන්න හැම වෙලාවකම හීනෙන් එයාගෙ අම්මව පේනව...ඒවගේම හීනෙ අවසන් වෙන්නෙ ඒ අම්මගෙ මූන විකුර්ති වෙලා බොහොම භයානක විදියට....තාත්තට හදිස්සියේම වැදගත් වැඩක් යෙදෙනව දුරගමනක් යන්න...ඉතින් මේ තාත්ත ගියාම ලමයයි ගෑනු කෙනයි යනව කැලේ ඇවිදින්න...ඒ අතර එයාලට හම්බෙනව පොඩි ගෙයක්....?
මොකක්ද මේ ගේ..?
කවුද ඒ ගෙදර ඉන්නෙ...?

ඉතින් මේ ඩ්‍රීම් කැචර් කියන්නෙ මොකක්ද...??ඒක දැනගන්න වෙන්නෙ මේ මූවී එක බලලම තමයි...හොද කතා රසයක් තියෙනව...ඇති තරම් බයවෙන්නත් පුලුවන්.....එහනම් බලල ඔයාලගෙ අදහස් කමෙන්ට් කරගෙනම යන්නකෝ.....

                                                        movie download link
                                   https://yts.mx/torrent/download/C3C89594925CDDE0F424DEC2CF5322CDE2DAF515

                                                  sub
      https://www.baiscopelk.com/Downloads/dreamkatcher-2020/