The Pyramid 2014 ‧[ Horror/Adventure ‧ 1h 29m]
Initial release: December 4, 2014 (Bahrain, Fiji, Jordan, ...)
Budget: 6.5 million USD
Box office: 16.9 million USD
ඊජිප්තුවෙ කාන්තාර පැත්තක ගවේශනයක් කරන ඇමරිකානුවන් සෙට් එකක් කාන්තාරයේ එක තැනක පොලව අස්සෙන් පිරමිඩයක් මතුකරගන්නවා. ඒක සාමාන්‍ය පිරමිඩයකට වඩා වෙනස් වෙන්නෙ ඒක පැති තුනකින් විතරක් හදල තියෙන හින්දා. කොහොමහරි එයාලගෙම රටෙන් බලපෑම් එල්ල උනත් මෙයාල මේක අස්සට යන එකනං නතර කරන් නෑ. කොහොමහරි සෙට් එකෙ ඉන්න පස්දෙනා මේක ඇතුලට යනවා 😎
මේක අස්සෙ අමුතු දේවල් වෙනව කියලා එයාලට තේරෙන්න වැඩි වෙලා යන්නෙ නෑ. මේක ඊජිප්තු වැසියන්ගෙ හිරගෙයක් විදියට පාවිච්චි කරපු එකක් කියල එයාල දැනගන්නව හැබැයි ඒ වෙද්දි එයාල පරක්කු වැඩි. මොකද එයාල ඇතුල් වෙලා තියෙන්නෙ මරණයට අධිපති 'ඇනිබස්'දෙවියන් ඉන්න තැනට 💀 එතන ඉඳන් එක එක්කෙනා ඇනිබස්ගේ බිල්ලක් වෙන්ඩ පටන් ගන්නවා ☠️☠️☠️
අන්තිමට කවුරු බේරෙයිද ?
ඇනිබස්ව මෙයාල පරාජය කරයිද ?
මෙයාල මේක අස්සෙම හිරවෙයිද ?
"අතිශය හිත ගැස්සෙන සුලු දර්ශන සහිතයි"
movie download link
https://yts.mx/movie/the-pyramid-2014
sub
http://raboninco.com/XITB