MENU

Fantasy Island 2020 ‧ [Horror/Thriller ‧ 1h 48m]






8%Rotten Tomatoes4.8/10IMDb2/5Empire
Initial releaseFebruary 6, 2020 (Nigeria)
Box office47.3 million USD
Budget7 million USD
Audience rating summary
5
4
3
2
1
2.9
 
 
 
 
1117 ratings
Rate and review

"Fantasy Island" කියන්නෙ ලස්සන දූපතක්. මේක අයිති "රෝක්" කියන කෙනාට. මේකට එන්න හැමෝටම වාසනාව නෑ. ඒත් එහෙම චාන්ස් එකක් ආපු සෙට් එකක් මේකට එනවා. එයාලා තමා ග්වෙන්, මෙලනී, පැට්‍රික්, බ්‍රැක්ස් සහ ජේ.ඩී. කියන අය. මේ දූපත අනිත් ඒවට වඩා විශේෂ වෙන්නෙ මේ දූපතට එන අයගෙ සිහින සැබෑකරන අමුතුම බලයක් හින්දා 😮
මෙයාල හැමෝටම පුලුවන් තම තමන් කැමති හීනයකට ඇතුල් වෙලා එයාලා ආස කරපු දේවල් ලබාගන්න. ඒ වගේම කලින් උන වැරදි හදාගන්නත් පුලුවන් අතීතෙට ගිහිං ජීවිතේ වෙනස් කරගන්නත් පුලුවන්. මෙයාලා "රෝක්" කියන විදියට තම තමන්ගෙ හීන වලට ඇතුල් වෙනවා. එයා කියපු දේවල් ඇත්ත කියලා එයාලට තේරෙනවා. මොකද එයාල පතපු දේවල් ඒ විදියටම එයාලට ලැබෙනවා 😍
හැබැයි ටික ටික හැමෝටම තේරෙනවා පොඩි අවුලක් තියෙනවා කියලා මෙතන. හිතපු තරං ලස්සන වෙන්නෙ නෑ ඊට පස්සෙ හැමදේම. තම තමන්ගෙ ජීවිත බේරගන්න කරන සටනක් බවට පත්වෙනවා මේක. දූපතෙන් පැනල යන එක තමා ඒකට එකම මාර්ගය. ඒත් වෙන්නෙ එක එක්කෙනා මැරෙන එක විතරයි 🙄
තව දෙයක්.. මෙයාල දැනගන්නවා මෙයාලා 5 දෙනාම තව කෙනෙක්ගෙ හීනයක් ඇතුලෙ ඉන්නෙ කියලා. එක අතීත සිද්දියක් හින්දයි එහෙම වෙලා තියෙන්නෙ. කෙනෙක් මැරෙන එකක් වලක්වගන්න බැරිඋන එකට මෙයාලා කට්ටියම වගකියන්න ඕනෙ කියල එයාලා දැනගන්නවා. ඒ හීනෙ පතපු කෙනාට ඕනෙ මේ අයගෙන් දැන් පලිගන්න 🤔🤔🤔
කාගෙද එතකොට මේ හීනෙ ?
මැරුන කෙනාගෙ කවුද එයා ?
කී දෙනෙක් ජීවිත බේරගෙන මේකෙන් පැනගනීද ?
නම Fantasy උනාට එයාල හිතන තරම් සුපිරි නෑ එයාලගෙ හීන ගෙනෙන මේ දූපත 😱
කම්මැලි නැති පට්ට ෆිල්ම් එකක් ❤️❤️❤️

                                                      movie download link
                                                   http://raboninco.com/XIt7

                                                                   sub
                                          https://piratelk.com/download/15931/
                                               

    Copyright. All rights reserved. Designed By TemplateSilk