Warm Bodies 2013 ‧ Horror/Romance ‧ 1h 38m


81%Rotten Tomatoes6.9/10IMDb60%Metacritic
Initial releaseJanuary 16, 2013 (Italy)
Box office117 million USD
Budget35 million USD
Audience rating summary
5
4
3
2
1
4.8
 
 
 
 
83 ratings

ඔයාල සොම්බි මූවීස් ගොඩක් බලලා ඇති..ඒ සේරම එකවගේ උන් මිනිස්සුන්ව කනවා මිනිස්සු උන්ව මරනවා ඉතින් ඒවගේ..එත් මේක ⁣හාත්පසින්ම වෙනස් එකක්...jack and the giant slayer මූවී එකේ ප්‍රදාන චරිතය ජැක්ට පන පොවන [Nicholas Hoult] තමා මේකෙත් ඉන්නෙ..ප්‍රදාන නිලිය වශයෙන් Teresa Palmer රංගනයෙන් දායක වෙනව... මෙයාගෙ නම R...ඉතින් r කියන්නෙ සොම්බියෙක්..ඒ කියන්නෙ ප්‍රදාන නලුවා සොම්බියෙක්...සොම්බියන්ට වෙනම නගරයක් තියෙනවා..මනුස්සයන්ගෙ නගරෙයි සොම්බි නගරෙයි තාප්පයකින් වෙන්කරලා තියෙන්නෙ..සොම්බින්ට බඩගිනිවෙලා මනුස්සයන්ව කන්න නගරෙට යනවා..එතනින් තමා r ට මේ මනුස්ස කෙල්ලව හම්බෙන්නෙ..ඔතනින් එහාට කියන්නෑ..අනිවා බලන්න..ඉතින් මම බලපු සොම්බි movei වලින් හදවතට දැනුන එකක් තමයි මේක..මේකේ ත්‍රාස, කුතුහලය,විනෝදය සහ ආද⁣රය තියෙන පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි සෝම්බි ආදර movie එකක්....ඔයාලත් මගනොහැර බලන්න ....

පහලින් ඇති ඩව්න්ලෝඩ් බටනය මත ක්ලික් කර මූවී එක බාගත කරන්න

                                                             movie 720p BluRay
                                                     sub