Death Note 2017 ‧ Thriller/Horror ‧ 1h 41m



4.5/10IMDb39%Rotten Tomatoes2/5IndieWire
Initial releaseJuly 20, 2017
Budget40 million USD
LanguageEnglish
Audience rating summary
5
4
3
2
1
2.0





274 ratings

ඔයාට පුලුවන් උනොත් තව කෙනෙක්ගෙ මරණය තීරනය කරන්න ඔයා මොනවගේ දෙයක් කරයිද.....අන්න ඒ වගේ මූවී එකක් තමයි death note කියන්නෙ....මේක ප්‍රදාන චරිතයට තමයි ඒ හැකියාව තියෙන්නෙ...එයා පාසලේ ඉන්න වෙලාවක තමයි එයාට මේ වරම දෙන පොත හම්බෙන්නෙ...ඒකත් නොසිතූ වෙලාවක...ඉතින් මේ පොතෙන් පලවෙනියටම ගේම දෙන්නෙ ඔහුගෙ පාසලේ නරක වැඩ කර සිසුවෙක්ට.....පොතේ ලිව්ව වගේම වැඩෙත් ඒ විදියටම සිද්ද වෙනව....අනික ඒ මරනත් සාමන්‍ය මරන නෙමයි......මොහුට එකතු වෙනව පන්තියේ තවත් ගෑනු ලමයෙක්..ඒවගේම මේ ගෑනු ලමය ඉදිරියෙදි මොහුගේ පෙමවතිය බවට පත් වෙනව..මේ දෙන්න එකතු වෙලා ඉදිරියට මොනාද කරන්නෙ කියල ඔයාලම බලල දැනගන්න.....

මෙකත් පට්ටටම මූවී එකක්...නෙට්ෆ්ලික්ස් කිව්වොත් ආයෙ නොබල ඉන්නෙ නෑනේ...පහල ඩව්න්ලෝඩ් බටනය ක්ලික් කරල මූවී එක සහ සබ් බාගන්න....

                                                                movie
sub
බයිස්කෝප් වෙතින් ලබාගන්න