FLU 2013
Director:
Sung-su Kimimdb 6.7/10
දකුණු කොරියාවට ඇතුලුවන නීතිවිරෝධී සංක්‍රමණිකයන් සහිත කන්ටේනරයක ඉන්න කුරුළුඋණ(H5N1) වැලඳුන රෝගියෙක් හින්දා Bundang නගරයේ වැසියන් රැසක්ම මරණයට පත්වන කතාවයි මේකෙ තියෙන්නෙ. ඒ කියපු කන්ටේනර් එකේ තව අය හිටියත් ඔක්කොම ඒ ලෙඩේ හින්දා ඒ වෙද්දි මැරිලා. ඉතුරුවෙලා ඉන්න එක පොඩි කොල්ලෙක් හින්දයි මේක බෝවෙන්නෙ 💔
මේක ගැන වැඩි විස්තර කියන්නෙ නෑ මොකද මේක බලලම විඳින්න ඕන එකක්. පට්ටම තාත්වික විදියට තියෙනවා කතාව. ඒ වගේම ගොඩක් සංවේදි සිදුවීම්ද ඇතුලත් වෙනවා. විශේෂයෙන් ලෝකෙ මේ ඇතිවෙලා තියෙන තත්වෙත් එක්ක මේ ෆිල්ම් එකෙන් ලොකු අදහසක් ගන්න පුලුවන්. මං දන්නවා ගොඩක් අය බලල ඇති මේක. බලලා නැති අයත් අනිවාරෙන් බලන්න 🤗🤗🤗
Korean ඒවලින් පට්ටම ෆිල්ම් එකක් ❤️❤️❤
movie downloads link
http://raboninco.com/Weim
sub
https://piratelk.com/download/15089/
